Light
Dark
Pay your bill

ඇමතුම් සැලසුම්

all you want

ඔබේ දුරකථන සම්බන්ධතාවය සමගින් අඩුම මාසික ගාස්තු හා ඇමතුම් ගාස්තු භුක්ති විඳින්න. දැන් ඔබට විශ්වාසය තැබිය හැකි නොනනවතින සන්නිවේදනයක වාසිය අත් විඳිය හැක. ඔබගේම අවශ්‍යතා ඉටු කිරීම සඳහා විශේෂයෙන්ම සැලසුම් කර ඇති විශේෂ දීමනා හා සිත් ගන්නාසුළු වට්ටම් නිසා මේ සියල්ලම ඔබට දැරිය හැකි තත්ත්වයට පත් කර ඇත.

TRC/SLT/Promo/16/01 

 
 

Mega Home සැලැස්ම

ගෘහස්ථ පාරිභෝගිකයින් සදහා

Mega Office සැලැස්ම

ව්‍යාපාරික පාරිභෝගිකයින් සදහා

 

  • සක‍්‍රිය පැය ගණන්
  • සදුදා සිට සිකුරාදා - පැය 07.00 සිට පැය 19.00 දක්වා | සෙනසුරාදා - පැය 07.00 සිට පැය 14.00 දක්වා
  • විවේකී පැය ගණන්
  • සදුදා සිට සිකුරාදා - පැය 00.00 සිට පැය 07.00 දක්වා සහ පැය 19.00 සිට පැය 24.00 දක්වා
    සෙනසුරාදා පැය 00.00 සිට පැය 07.00 සහ පැය 14.00 සිට පැය 24.00 දක්වා | ඉරිදා සහ ප‍්‍රසිද්ධ නිවාඩු දිනයන්හි මුළු දවස පුරා

 

පැරණි ඇමතුම් සැලසුම බලන්න