Site Map

පෞද්ගලික

Scroll To Top

පෞද්ගලික

You are here

බ්‍රෝඩ්බෑන්ඩ්

all you want

ශ්‍රී ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් ධාරිතාව තවදුරටත් ව්‍යාප්ත කිරීම තුළින් දිවයින පුරා අන්තර්ජාල භාවිතය විප්ලවීය වෙනසකට බඳුන් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 100 Mbps තරම් වේගයකින් එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ් හඳුන්වා දුන්නේ මහත් ආඩම්බරයෙනි. බ්‍රෝඩ්බෑන්ඩ් පරිශීලකයින්ගේ අත්දැකීම් වඩාත් පුළුල් කරමින් දැන් යළිත් වරක් නව වැඩිදියුණු කිරීම් රැසක්ම එක් කර තිබේ.

 

Download MySLT App

Mega Line

ශ්‍රී ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් ධාරිතාව තවදුරටත් ව්‍යාප්ත කිරීම තුළින් දිවයින පුරා අන්තර්ජාල භාවිතය විප්ලවීය වෙනසකට බඳුන් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 21 Mbps තරම් වේගයකින් එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ්(ADSL) හඳුන්වා දුන්නේ මහත් ආඩම්බරයෙනි. බ්‍රෝඩ්බෑන්ඩ් පරිශීලකයින්ගේ අත්දැකීම් වඩාත් පුළුල් කරමින් දැන් යළිත් වරක් නව වැඩිදියුණු කිරීම් රැසක්ම එක් කර තිබේ.

CDMA

ශ්‍රී ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් ධාරිතාව තවදුරටත් ව්‍යාප්ත කිරීම තුළින් දිවයින පුරා අන්තර්ජාල භාවිතය විප්ලවීය වෙනසකට බඳුන් කළ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 100 Mbps තරම් වේගයකින් SLT ෆය්බර් (FTTx තාක්ෂණය) හඳුන්වා දුන්නේ මහත් ආඩම්බරයෙනි. බ්‍රෝඩ්බෑන්ඩ් පරිශීලකයින්ගේ අත්දැකීම් වඩාත් පුළුල් කරමින් දැන් යළිත් වරක් නව වැඩිදියුණු කිරීම් රැසක්ම එකතු කර තිබේ.

Mega Line

ඔබේ අවශ්‍යතාවය පරිදි 4G/LTE බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ ඳෙකක් යටතේ ලබා ගත හැක. හඬ+බ්‍රෝඩ්බෑන්ඩ් හෝ බ්‍රෝඩ්බෑන්ඩ් වශයෙන් එම පැකේජ ලබා ගත හැක.

CDMA

අපගේ අලුත්ම Public Wi-Fi හා Community Wi-Fi ජාල අප හා බැඳී සිටින වටිනා පාරිභෝගිකයින් වෙනුවෙන් හඳුන්වා දෙන්නේ ඉමහත් සාඩම්බරයෙනි. SLT Wi-Fi hotspots භාවිත කරමින් දැන් ඔබටත් දිවයිනේ විශාලතම බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය හා සබැඳී Wi-Fi පහසුකම සහිත ඕනෑම උපාංගයක් හරහා බෝඩ්බෑන්ඩ් සබඳතාවයෙහි මීළඟ පරිණාමය අත්විඳීමට අවස්ථාව ඇත.

 
 
Scroll To Top