Light
Dark
Pay your bill

ෆය්බර් - නව සබඳතා ගාස්තු

all you want

ෆය්බර්  සම්බන්ධතාවය ඔබේ අවශ්‍යතා අනුව පැකේජ තුනක් යටතේ ලබා ගත හැකි වන අතර එය හඬ+බ්‍රෝඩ්බෑන්ඞ්, බ්‍රෝඞ්බෑන්ඩ්+පියෝ ටී.වී. හෝ පියෝ ටී.වී. සිට හඬූ බ්‍රෝඞ් බෑන්ඞ් පියෝ ටී.වී. වශයෙන් ලබා ගත හැක.

TRC/SLT/Promo/16/15

New Connection Charges

  • Services
    Offered
  • Calling
    Plan
  • Customer Premises
    Equipment
  • Connection
    Charge
  • Fibre 1GBPS
  • Telephone,
    Broadband
    & PeoTV

  • Unlimited free calls
    (on-net & off-net)
    No monthly rental

  • Fibre ONT

    PEOTV STB

    Telephone

  • Rs.20,000.00

  • Fibre 1GBPS
  • Telephone,
    Broadband

  • Unlimited free calls
    (on-net & off-net)
    No monthly rental

  • Fibre ONT

    Telephone

  • Rs.20,000.00

  • Fibre Triple Play
  • Telephone
    Broadband
    & PeoTV

  • Fibre ONT

    PEOTV STB

    Telephone

  • Rs.12,500.00

  • Fibre Double Play
  • Telephone & PeoTV

  • Fibre ONT

    PEOTV STB

    Telephone

  • Rs.12,500.00

  • Fibre Double Play
  • Telephone
    & Broadband

  • Fibre ONT

    Telephone

  • Rs.12,500.00

පාරිභෝගික පරිශ‍්‍රයට පිරිනැමෙන උපකරණ

  • සියළුම පැකේජවලට Wi-Fi පහසුකම සක්‍රීය කරන ලද FTTx රවුටරයක් ඇතුළත්ය.
  • අතිරේක හඬ සේවාවක් ඉල්ලා සිටිය හැකිය

බ්‍රෝඩ්බෑන්ඩ්

  • ඔබ කැමති පරිදි Web Family හෝ ඊට ඉහළ ඉහත පැකේජයක් තෝරාගත හැකිය.

පියෝ ටී.වී

  • ඔබ කැමති පරිදි පියෝ ටී.වී පැකේජයක් තෝරාගත හැකිය.

 

සටහන්

  • සෑම නව සම්බන්ධතාවයක් සඳහාම අවම වශයෙන් වසරක කාලයක් සඳහා ලියාපදිංචි විය යුතු වේ.
  • පොරොන්දු කාලය තුළ සේවාව කලින් අවසන් කරන්නේ නම් රු.5000.00 ක් අය කරනු ලැබේ.
  • ඉහත ගාස්තුවලට බදු ඇතුළත් නොවේ. සේවාව මිලදී ගන්නා අවස්ථාවේදී අදාළ බදු එකතු කරනු ලැබේ.