Light
Dark
Pay your bill

සමාගමේ දැක්ම, මෙහෙවර හා වටිනාකම්

all you want
අපගේ දැක්ම

"සියලු ශ්‍රී ලාංකිකයන් වෙත විශ්ව විස්මිත නැවුම් තොරතුරු, සන්නිවේදන සේවාවන් සහ විනෝදාස්වාදයන් අඛණ්ඩව සමීප කරවීම"

අපගේ මෙහෙවර

"ආකර්ෂණය පිරි නව්‍ය සන්නිවේදන අත්දැකීම් සුපිරි විහිෂ්ටතාවයකින් උද්යෝගිමත්ව සමීප කළ, ඔබේ විශ්වාසය හා බැඳුණු සහකරු"

 

අපගේ වටිනාකම්

1.
පාරිභෝගික සත්කාරය
අප සිදු කරන සෑම කටයුත්තකදීම අපගේ වටිනා පාරිභෝගිකයින් හට මුල් තැන දෙන්නෙමු.
2.
විශ්වසනීයත්වය
අපි අපගේ පොරොන්දු අකුරටම ඉටු කරන්නෙමු.
3.
නව්‍යත්වය
නිර්මාණාත්මක චින්තනය හරහා අපි අඛණ්ඩව නව අවස්ථා ජනනය කරන්නෙමු.
4.
ප්‍රතිචාරාත්මකභාවය
පාරිභෝගිකයින් හට සවන් දීමටත්, කඩිනමින් ක්‍රියාත්මක වීමටත් අපි සූදානමින් සිටින්නෙමු.
5.
සාමූහිකත්වය
අපි, පොදු අරමුණු සමුදායක් ඉටු කර ගනු පිණිස එකම අරමුණකින් බැඳුණු එකම කණ්ඩායමක් වෙමු.
6.
විශිෂ්ටත්වය
අපි අසමසම කාර්යසාධනයක් ළඟා කර ගැනීම වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරන්නෙමු.
7.
ප්‍රතිඵලදායීතාව
අපි අපගේ කොටස් හිමියන්ගේ වටිනාකම තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් කැප වී සිටින්නෙමු.