BizApps යනු ඔබේ ව්‍යාපාර හා ආයතන නිරන්තරයෙන්ම එකිනෙක සමග යා කර තැබීමටත් "ඉඟි" පාදක කරගත් (clue based) මෘදුකාංග සර්වර හරහා ඔබේ ව්‍යාපාරික ක්‍රියාවලීන් පහසු කර ගැනීමටත් කදිම අවස්ථාවක් සපයන අංග සම්පූර්ණ සේවාවකි.
BizApps සමගින් ව්‍යාපාරික යෙදුම් නඩත්තු කිරීමේ හිසරදයෙන් ඔබ නිදහස් කිරීමට අපට පිළිවන. ඔබ තවදුරටත් අධික මිල ගණන් ගෙවා සර්වර ලබා ගෙන සැකසුම් සකසා ඒවා පාලනය කිරීම සඳහා තාක්ෂණික විශේෂඥයින් සොයා යා යුතු නැත. ඉතා ඉක්මනින් දත්ත බෙදා හැරීමට ඉඩ සලසන මෙම සේවාව යටතේ ආකර්ශණීය මිල ගණන් යටතේ ඇති නම්‍යශීලී පැකේජ මාලාව අතරින් ඔබේ අවශ්‍යතාවලට වඩාත් ගැලපෙන පැකේජයක් තෝරා ගැනීමේ "pay as you grow" අවස්ථාව ඔබ වෙත සැලසේ. එසේම, මේ සේවාව භාවිත කිරීම සඳහා කිසිදු තාක්ෂණික විශේෂඥතාවක් අවශය නොවන නිසා කිසිදු අපහසුවකින් තොරව පැකේජ ඉහළ දැමීම හෝ පහළ දැමීම ඔබටම ඉටු කර ගත හැක. එසේම, අන්තර්ජාලය භාවිත කරමින් කැමති ඕනෑම සිට මෙම සේවාව වෙත පිවසීමට හැකියාව තිබේ. "යා යුතු තැන" ඔබට නියම කරන තුරු නොසිට "ඔබ යන එන සෑම තැනම" BizApps ගෙන යන්න!
BizApps ඔබට සලසන ප්රතිලාභ
BizApps සමග සම්බන්ධ වීමට අවශ්‍ය මොනවාද?
ලබා දෙන සේවා