Light
Dark
Pay your bill

SLTPlus

all you want

This service is available with

  • 4G/LTE
  • Fibre
  • Fibre 1Gbps
  • Megaline

මෙය, ඔබේ දුරකතනය භාවිත කරමින් ලබා ගැනීමට නිරතුරුවම අවශ්‍ය සෑම පහසුකමක්ම ඇතුළත් පහසු පැකේජයකි.

  • IDD ඇමතුම්
  • පූර්ව සක‍්‍රීය කිරීම් හෝ තැන්පතු වලින් තොරව ඔබගේ මෙගාලයින් සහ සිටිලින්ක් ගෘහස්ථ දුරකථනයෙන් එසැණින් IDD ඇමතුම් ලබා ගන්න.
  • Call Forwarding
  • ඔබේ කැමැත්ත පරිදි ලැබෙන ඇමතුම් වෙනත් දුරකථනයකට යොමු කරන්න.
  • Call Waiting
  • ඔබ ඇමතුමක රැඳී සිටිනා විට ලැබෙන ඇමතුමක් පිළිබඳ නිවේදනයක් බීප් නාදයකින් ලබා ගන්න.
  • Conference Calling
  • විවිධ ස්ථානයන්හි සිටින තිදෙනෙකුට එකම අවස්ථාවේදී එකිනෙකා හා කථා කළ හැකිය.
  • Hotline
  • ඇමතුමක් ලැබී තත්ත්පර 5කට පසුව ඔබ විසින් තෝරාගනු ලැබූ අංකයක් වෙත එම ඇමතුම ස්වයංක‍්‍රීයව යොමු කරනු ලැබේ.
  • Abbreviated Dialing
  • ඔබ නිරතුරුව අමතන දේශීය හෝ විදේශීය අංක සඳහා කෙටි කේතයක් සහිත එසැණ ඇමතුම් (speed dial) පහසුකම්
  • Absentee Service
  • ඔබ ළග නොමැති අවස්ථාවල හෝ ඔබට ඇමතුමකට පිළිතුරු දිය නොහැකි අවස්ථාවලදී ඔබ අමතන්නන් හට ප‍්‍රතිචාර දක්වන පටිගත කරන ලද පණිවුඩ සේවාව
  • අය කිරීම
  • මාසික ගාස්තුව: රු.75

ඉහත ගාස්තුවලට බදු ඇතුළත් නොවේ.