මෙය ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා වන සේවාවකි
ව්යාපාරික පාරිභෝගිකයන් සඳහා වන සේවාවකි
TRC/SLT/Promo/16/03
සෑම අතිරේක දුරකථනයක්ම සඳහා වන මාසික ගාස්තුව රු.200.00 ක් වේ.
සෑම අතිරේක දුරකථනයක්ම ( Customer owned instrument category) සඳහා වන මාසික ගාස්තුව රු.160.00 ක් වේ. SLT ජාලය තුල රු.160 ක කතා කාලයක් නොමිලේ.
ඉහත ගාස්තුවලට බදු ඇතුළත් නොවේ. සේවාව මිලදී ගන්නා අවස්ථාවේදී අදාළ බදු එකතු කරනු ලැබේ.