Light
Dark
Pay your bill

මෙගාලයින් - වෙනත් ගාස්තු

all you want
  • බිල්පතේ ලිපිනය වෙනස් කිරීම
    Rs.125.00
  • - එකම පවුලේ ලඟම සාමාජිකයෙකුට
    Rs.500.00
  • - නව පාරිභෝගිකයෙකුට
    Rs.500.00
  • - දුරකථනය ඉවත් කිරීමට පෙර
    Rs.500.00
  • - දුරකථනය ඉවත් කිරීමෙන් පසුව
    Rs.2,000.00
  • Triple Play සිට Double Play Broadband වෙත
    Rs.3,000.00
  • Triple Play සිට Double Play PeoTV වෙත
    Rs.4,000.00
  • Triple Play සිට Single Play වෙත
    Rs.3,000.00
  • Double Play සිට Single Play වෙත
    Rs.3,000.00
  • Double Play PeoTV සිට Single Play වෙත
    Rs.3,000.00

සවිස්තර බිල්පත් ප‍්‍රකාශනය

ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් සවිස්තර දුරකථන බිල්පත් නිකුත් කරනු ලැබෙන්නේ නෛතික පාරිභෝගිකයාගේ ඉල්ලීම මත පමණි.

මාසයකට ප‍්‍රකාශයනයක් සඳහා ගාස්තුව රු.100 කි.

මේ සඳහා, සපයා ඇති අයැදුම්පත පුරවා අදාළ ප‍්‍රාදේශීය විදුලිසංදේශ කාර්යාලයට හෝ ළඟම ඇති එස්.එල්.ටී. ටෙලිෂොප් හෝ වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුයි. පසුගිය මාසවලට අදාළ සවිස්තර බිල්පත් සඳහා වන ඉල්ලීම්, බිල්පත ඉල්ලා සිටිනු ලැබෙන මාසයේ සිට දින 60 ක් ඇතුළත අප වෙත ලැබෙන සේ සිදු කළ යුතුය. පසුගිය මාසවලට අදාළ බිල්පත් අදාළ, ලිපිනය වෙත තැපැල් මගින් යවනු ලැ‍බේ.

ඉහත ගාස්තු වලට බදු ඇතුළත් නොවේ.. සේවාවන් මිලදී ගන්නා අවස්ථාවේදී ඒවාට අදාළ බදු එකතු කරනු ලැබේ.