This service is available with
ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමග අත්වැල් බැද ගනිමින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම දැරිය හැකි වාරික යටතේ එස් එල් ටී ග‍්‍රාහකයන් වෙත ටෙලි ලයිෆ් රක්‍ෂණාවරණය පිරිනමයි. මෙම සේවාව යටතේ සැලසෙන මූලික ප‍්‍රතිලාභය වනුයේ දැරිය වාරික ඇතුළත් වීම හා ඊට අදාළ පහසුකම් වේ. මේ අනුව, රක්‍ෂණ වාරික පාරිභෝගිකයාගේ මාසික බිල්පතට එකතු කරනු ලැබෙන අතර සෑම මසකම එස් එල් ටී දුරකථන බිල්පත සමගම එය ගෙවිය හැක.
Health declaration form
Sample insurance certificate