Light
Dark
Pay your bill

පියෝ ටීවී

all you want

මින් පෙර කිසිදා අත් නොවිඳි නැවුම් තොරතුරු-වින්දන අත්දැකීමක්!

සාම්ප්‍රදායික රූපවාහිනී අත්දැකීම විප්ලවීය වෙනසකට බඳුන් කරමින් ඩිජිටල් තත්ත්වයේ රූප, Time Shifted TV, Rewind TV to play, pause live TV සහ Video on Demand වැනි පහසුකම් රැසකින් පොහොසත් එස් එල් ටී පියෝ ටීවී සේවාව ලොව පුරා විසිරී පවතින හොඳම පුවත් හා විනෝදාස්වාදාත්මක වැඩසටහන්, බොත්තමක් එබූ සැණින් ඔබේ ආලින්දයට ගෙන එයි.

PEOTV GO

Channels

පියෝ ටීවී සේවාව, එක් බොත්තමක් එබූ සැණින් ලොව පුරාම ව්‍යාප්ත පුවත් හා විනෝදාස්වාදාත්මක අත්දැකීම් සමුදායක්ම ඔබ වෙත ගෙන එයි. ඔබ විස්මයට පත් කරන එහි අන්තර්ක්‍රියාකාරීත්වය නිසා ඔබටම ගැලපෙන ඉහළ තත්ත්වයේ වින්දනීය අත්දැකීම් පිළිබඳව ඔබ අවදියෙන් තැබීමට පියෝ ටීවී සේවාව සෑම විටම අත්‍යවශ්‍යම දෙයක් බවට පත් වනු ඇත.