Light
Dark
Pay your bill

බ්‍රෝඩ්බෑන්ඩ් - කාර්යසාධනය

all you want

එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව සකසා ඇත්තේ ඔබගේ දුරකතන මාර්ගය ඇසුරින් හැකි උපරිම කාර්යසාධනයක් ඔබ වෙත ලබා දීමේ අරමුණිනි. කෙසේවෙතත්, ලබා දිය හැකි උපරිම අන්තර්ජාල ගවේෂණ වේගය සාධක කිහිපයක් මත රඳා පවතී. ඔබේ බ්‍රෝඩ්බෑන්ඩ් වේගය කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය වන්නේ ඔබට අදාළ දුරකතන හුවමාරු මධ්‍යස්ථානයේ සිට ඔබේ නිවසට ඇති දුරයි. පොදුවේ ගත් කල, ඔබේ වාසස්ථානය දුරකතන හුවමාරු මධ්‍යස්ථානය වෙත සමීප වන තරමට ඔබේ බ්‍රෝඩ්බෑන්ඩ් වේගය වැඩි වෙයි.

ඔබේ බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවයේ වේගය කෙරෙහි බලපාන සාධක
බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවයේ වේගය කෙරෙහි බලපාන සාධක

පහත සඳහන් තාක්ෂණික හේතූන් මත ඔබේ බ්‍රෝඩ්බෑන්ඩ් වේගය තරමක් වෙනස් විය හැක.

මේ නිසා, තාක්ෂණික හේතූන් මත ඉහත සඳහන් සාධක ඔබේ බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවයේ වේගය පහළ නැංවීමට මුල් වන බව දැන් පැහැදිලියි.

ප්‍රචාරණය කරන ලද bandwidth එක වටහා ගැනීමේදී පහත සඳහන් පරාමිතික ඔබට වැදගත් වනු ඇත.