Site Map

පෞද්ගලික

පෞද්ගලික

all you want

ඔබේ දුරකථන සම්බන්ධතාවය සමගින් අඩුම මාසික ගාස්තු හා ඇමතුම් ගාස්තු භුක්ති විඳින්න. දැන් ඔබට විශ්වාසය තැබිය හැකි නොනනවතින සන්නිවේදනයක වාසිය අත් විඳිය හැක. ඔබගේම අවශ්‍යතා ඉටු කිරීම සඳහා විශේෂයෙන්ම සැලසුම් කර ඇති විශේෂ දීමනා හා සිත් ගන්නාසුළු වට්ටම් නිසා මේ සියල්ලම ඔබට දැරිය හැකි තත්ත්වයට පත් කර ඇත.

 
 

Mega Home සැලැස්ම

ගෘහස්ථ පාරිභෝගිකයින් සදහා

Mega Office සැලැස්ම

ව්‍යාපාරික පාරිභෝගිකයින් සදහා

 

නව මාසික ගාස්තු
  • SLT සතු
    උපකරණ
  • පාරිභෝගිකයා සතු
    උපකරණ
  • ගෘහස්ථ
  • රු.310.00
  • රු.170.00
  • ව්‍යාපාර
  • රු.499.00
  • රු.454.00
  • ආගමික
  • රු.50.00
  • රු.50.00
  • ඇමතුම් වර්ගය
  • SLT සිට SLT
  • SLT සිට අනෙකුත්
  • SLT internet Dial-up access charge
  • නොමිලයේ ලැබෙන විනාඩි ගණන්
  • නොමිළයේ දෙනු ලබන සේවාවන්
  • Single Play
  • Mega Home Mega Office
    සක‍්‍රීය පැය
    ඵීවේක පැය
    විනාඩි 3 දක්වා
    විනාඩි 3න් පසු
  • 1.90
    1.50
    1.90
    1.50
  • 2.90
    2.00
    2.90
    2.00
  • 0.50
    0.50
    0.50
    0.50
  • විනාඩි 100ක්
    හෝ
    විනාඩි 50ක් (Customer Owned Instrument Category)
    අදාළ නැත
  • Single play VAS පොදි
  • Double Play
  • Mega Home Mega Office
    සක‍්‍රීය පැය
    ඵීවේක පැය
    විනාඩි 3 දක්වා
    විනාඩි 3න් පසු
  • 1.70
    1.50
    1.70
    1.50
  • 2.70
    2.00
    2.70
    2.00
  • 0.50
    0.50
    0.50
    0.50
  • විනාඩි 100ක්
    හෝ
    විනාඩි 50ක්(Customer Owned Instrument Category)
    අදාළ නැත
  • Double play VAS පොදි
  • Triple Play
  • Mega Home Mega Office
    සක‍්‍රීය පැය
    ඵීවේක පැය
    විනාඩි 3 දක්වා
    විනාඩි 3න් පසු
  • 1.50
    1.50
    1.50
    1.50
  • 2.50
    2.00
    2.50
    2.00
  • 0.50
    0.50
    0.50
    0.50
  • විනාඩි 100ක්
    හෝ
    විනාඩි 50ක්(Customer Owned Instrument Category)
    අදාළ නැත
  • Triple play VAS පොදි
  • සක‍්‍රිය පැය ගණන්
  • සදුදා සිට සිකුරාදා - පැය 07.00 සිට පැය 19.00 දක්වා | සෙනසුරාදා - පැය 07.00 සිට පැය 14.00 දක්වා
  • විවේකී පැය ගණන්
  • සදුදා සිට සිකුරාදා - පැය 00.00 සිට පැය 07.00 දක්වා සහ පැය 19.00 සිට පැය 24.00 දක්වා
    සෙනසුරාදා පැය 00.00 සිට පැය 07.00 සහ පැය 14.00 සිට පැය 24.00 දක්වා | ඉරිදා සහ ප‍්‍රසිද්ධ නිවාඩු දිනයන්හි මුළු දවස පුරා

 

පැරණි ඇමතුම් සැලසුම බලන්න

Scroll To Top