ශ්‍රී ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් ධාරිතාව තවදුරටත් ව්‍යාප්ත කිරීම තුළින් දිවයින පුරා අන්තර්ජාල භාවිතය විප්ලවීය වෙනසකට බඳුන් කළ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 100 Mbps තරම් වේගයකින් යුත් SLT ෆය්බර් (FTTx තාක්ෂණය) හඳුන්වා දුන්නේ මහත් ආඩම්බරයෙනි. බ්‍රෝඩ්බෑන්ඩ් පරිශීලකයින්ගේ අත්දැකීම් වඩාත් පුළුල් කරමින් දැන් යළිත් වරක් නව වැඩිදියුණු කිරීම් රැසක්ම එකතු කර තිබේ.
ඔබේ කැමැත්ත පරිදි Web Family හෝ ඊට ඉහළ පැකේජයක් තෝරාගත හැක.
සටහන්
නව සම්බන්ධතා සඳහා වන අයැදුම්පත
නව සම්බන්ධතා සඳහා වන නියමයන් හා කොන්දේසි
සම්පාදිත ස්ථානය වෙනස් කිරීමේ අයැදුම්පත
සේවාව අවසන් කිරීමේ අයැදුම්පත