Gold Winner winner

Site Map

පෞද්ගලික

පෞද්ගලික

all you want

ශ්‍රී ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් ධාරිතාව තවදුරටත් ව්‍යාප්ත කිරීම තුළින් දිවයින පුරා අන්තර්ජාල භාවිතය විප්ලවීය වෙනසකට බඳුන් කළ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 100 Mbps තරම් වේගයකින් යුත් SLT ෆය්බර් (FTTx තාක්ෂණය) හඳුන්වා දුන්නේ මහත් ආඩම්බරයෙනි. බ්‍රෝඩ්බෑන්ඩ් පරිශීලකයින්ගේ අත්දැකීම් වඩාත් පුළුල් කරමින් දැන් යළිත් වරක් නව වැඩිදියුණු කිරීම් රැසක්ම එකතු කර තිබේ.

නව සබඳතා ගාස්තු

  • ලබා දෙන සේවා
  • ඇමතුම් සැලැස්ම
  • නොමිලේ ලබා දෙන සේවා
  • සබඳතා ගාස්තුව

ෆය්බර් සම්බන්ධතාවය

සඳහා කලින් ලියාපදිංචි වන්න

 

පාරිභෝගික පරිශ්‍ර දීමනා

  • Wi-Fi සක්‍රිය කරන ලද FTTx රවුටරය හා රැහැන් රහිත දුරකතනය සෑම පැකේජයක් තුළම අන්තර්ගත වේ.
  • අමතර හඬ සබඳතාවක් ඉල්ලා සිටිය හැක.

බ්‍රෝඩ්බෑන්ඩ්

  • ඔබේ කැමැත්ත පරිදි Web Family හෝ ඊට ඉහළ පැකේජයක් තෝරාගත හැක.

පියෝ ටීවී

  • ඔබේ කැමැත්ත පරිදි පියෝ ටීවී පැකේජයක් තෝරාගත හැක.

 

 

 

සටහන්

  • සෑම නව සබඳතාවක්ම වසරක පොරොන්දු කාලයකට යටත් වේ.
  • පොරොන්දු කාලය ඇතුළත කලින් සේවාව නතර කර දැමීමේදී රුපියල් 5000.00 ක ගාස්තුවක් අය කරනු ලැබේ.
  • ඉහත ගාස්තුවලට බදු ඇතුළත් නොවේ. සේවාවන් මිලදී ගන්නා අවස්ථාවේදී අදාළ බදු අය කෙරේ.
  • නව සම්බන්ධතා සඳහා වන අයැදුම්පත

  • නව සම්බන්ධතා සඳහා වන නියමයන් හා කොන්දේසි

  • සම්පාදිත ස්ථානය වෙනස් කිරීමේ අයැදුම්පත

  • සේවාව අවසන් කිරීමේ අයැදුම්පත

Scroll To Top