all you want

1983 වසරේදී ස්ථාපිත පේරාදෙණිය ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානය පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට නුදුරෙන් මහනුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල ගලහ හංදියේ පිහිටා තිබේ.

අති නවීන විද්‍යාගාර, පන්ති කාමර, පුස්තකාලයක් හා පරිපාලන කාර්යාල වැනි අවශ්‍ය සෑම පහසුකමකින්ම මෙම මධ්‍යස්ථානය පොහොසත්ය.

අපගේ කණ්ඩායම
නමතනතුරදුරකතන අංකය විද්‍යුත් තැපෑල
මහින්ද හේවගේසහකාර ඉංජිනේරු081 2388500mhewage@slt.com.lk
සමන් ජයසුන්දරසහකාර ඉංජිනේරු081 2388500jayasundara@slt.com.lk
අසංක චමින්දශිල්ප ප්‍රදර්ශක (Demonstrator)081 2238850 

 

 
 
Scroll To Top