1983 වසරේදී ස්ථාපිත පේරාදෙණිය ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානය පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට නුදුරෙන් මහනුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල ගලහ හංදියේ පිහිටා තිබේ.
අති නවීන විද්‍යාගාර, පන්ති කාමර, පුස්තකාලයක් හා පරිපාලන කාර්යාල වැනි අවශ්‍ය සෑම පහසුකමකින්ම මෙම මධ්‍යස්ථානය පොහොසත්ය.
පාඨමාලා
- ව්‍යවහාරික විදුලිසංදේශන පද්ධති පිළිබඳ තාක්ෂණවේදී සහතිකපත් පාඨමාලාව
- ව්‍යවහාරික තොරතුරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාව පාඨමාලාව
- සංදාම හඳුන්වාදීමේ සහතිකපත් පාඨමාලාව
- පොලිඑතිලීන් සංදාම පිරිද්දීම් හා ආවරණ ක්‍රම පිළිබඳ සහතිකපත් පාඨමාලාව
- ප්‍රකාශ තන්තු පිරිද්දුම් හා ආවරණ ක්‍රම පිළිබඳ සහතිකපත් පාඨමාලාව