You are here

තොරතුරු තාක්ෂණ

all you want

වත්මන් ලෝකයේ විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා සම්භාරයක් වෙත මං පාදා දෙන ප්‍රධානතම සාධකය ලෙස තොරතුරු තාක්ෂණය සඳහන් කළ හැකිය. දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් සඳහා ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. මේ කරුණු සැලකිල්ලට ගනිමින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආශ්‍රිත රැකියාවක නියැලීම සඳහා විශේඥ දැනුමක් අපේක්ෂා කරන සිසුන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ පාඨමාලා රැසක්ම අප විසින් සකසා තිබේ.

 

ලබා දෙන සුදුසුකම්

 

 

Oracle Database 10g (SQL)

Grid computing සඳහා සකස් කරන ලද පළමු දත්ත පදනම වන Oracle Database 10g යනු ව්‍යවසායික තොරතුරු කළමනාකරණය කර ගැනීමට දැනට ඇති හොඳම හා වාසිදායීම තාක්ෂණය ද වේ. මෙම පාඨමාලාව සකසා ඇත්තේ දත්ත පදනම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙමින් Oracle Database 10g දත්ත පදනම් තාක්ෂණය සිසුන් වෙත හඳුන්වා දීමයි.

එපමණක්ද නොව, මෙය, දත්ත පදනම් නිර්මාණය කිරීමට, මෙහෙයවීමට හා නඩත්තු කිරීමට අවශ්‍ය කුසලතා හා දැනුම සිසුන් වෙත ලබා දෙන ප්‍රයෝජනවත් පාඨමාලාවක්ද වේ.

ඇතුළත් වීමේ අවම සුදුසුකම්:

මෘදුකාංග සංවර්ධනයෙහි නිරත ඕනෑම අයෙකු වෙනුවෙන් විවෘත පාඨමාලාවකි.

පාඨමාලා කාලය :
දින 05
මීළඟ බඳවා ගැනීම :
ඉල්ලුම මත
ස්ථානය :
මොරටුව
පාඨමාලා ගාස්තුව :
රු. 15,350.00

 

 
 
Scroll To Top