You are here

තොරතුරු තාක්ෂණ

all you want

වත්මන් ලෝකයේ විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා සම්භාරයක් වෙත මං පාදා දෙන ප්‍රධානතම සාධකය ලෙස තොරතුරු තාක්ෂණය සඳහන් කළ හැකිය. දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් සඳහා ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. මේ කරුණු සැලකිල්ලට ගනිමින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආශ්‍රිත රැකියාවක නියැලීම සඳහා විශේඥ දැනුමක් අපේක්ෂා කරන සිසුන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ පාඨමාලා රැසක්ම අප විසින් සකසා තිබේ.

 

ලබා දෙන සුදුසුකම්

 

 

බහුමාධ්‍ය වෙබ් සැලසුම්කරණය පිළිබඳ සහතිකපත් පාඨමාලාව

මෙය, dynamic වෙබ් අඩවි නිර්මාණකරණය, HTML හා ග්‍රැෆික් නිර්මාණකරණය, සජීවීකරණ ආදී උපකාරක තාක්ෂණයන් ගැන දැනුමක් හා පුහුණුවක් ලබා දෙන පාඨමාලාවකි.

ඇතුළත් වීමේ අවම සුදුසුකම්:

වෙබ් අඩවි හා වෙබ් අන්තර්ගතයන් නිර්මාණයෙහි නියුතු ඕනෑම අයෙකු මේ සඳහා සුදුසුකම් ලබයි.

පාඨමාලා කාලය :
දින 03
මීළඟ බඳවා ගැනීම :
ඉල්ලුම මත
ස්ථානය :
මොරටුව
පාඨමාලා ගාස්තුව :
රු. 9,200.00

 

 
 
Scroll To Top