You are here

ඉලෙක්ට්‍රෝනික විද්‍යා

all you want

අපගේ ඉලෙක්ට්‍රොනික විද්‍යා පාඨමාලා සකස් කර ඇත්තේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ මූලිකාංග පිළිබඳ සවිස්තර දැනුමක් සිසුන් වෙත ලබා දිය හැකි පරිදිය. ඉලෙක්ට්‍රොනික පරිපථ සැලසුම් කිරීම, අලුත්වැඩියා කිරීම හා නඩත්තු කිරීම වැනි කරුණු සම්බන්ධ දැනුමක් ලබා ගැනීමට අපගේ සිසුන්ට කදිම අවස්ථාවක් අප විසින් සලසා තිබේ.

ලබා දෙන සුදුසුකම්

 

 

මයික්‍රෝප්‍රොසෙසර මූලිකාංග

මයික්‍රෝප්‍රොසෙසරවල ක්‍රියාකාරීත්වය හා ක්ෂුද්‍ර පාලක (micro controllers) පිළිබඳ අවබෝධයක් ලබා දීම මෙම පාඨමාලාවේ අරමුණයි.

ඇතුළත් වීමේ අවම සුදුසුකම්:

ඉලෙක්ට්‍රෝනික විද්‍යාව විෂයෙහි උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකු සඳහා මෙය විවෘතය.

පාඨමාලා කාලය :
දින 05
මීළඟ බඳවා ගැනීම :
ඉල්ලුම මත
ස්ථානය :
වැලිසර
පාඨමාලා ගාස්තුව :
රු. 13,250.00

 

 
 
Scroll To Top