විද්‍යුත් සහ ඉලෙක්ට්‍රෝනික් ඉංජිනේරු ක්ෂේත්රය ආශ්‍රිතව සිය වෘත්තීය දිවිය ඇරඹීට කැමති අය සඳහා වඩාත් ගැලපෙන පාඨමාලාවකි. විද්‍යුත් සහ ඉලෙක්ට්‍රෝනික් තාක්ෂණයන්හි මූලිකාංග පිළිබඳ මනා අවබෝධයක් ලබා දීම මෙහි අරමුණයි.
ඇතුළත් වීමේ අවම සුදුසුකම්:
අයැදුම් කළ යුතු පිළිවෙළ:
පහත ලේඛන සහිතව නිල අයැදුම්පත්‍රය නිසි පරිදි පුරවා ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කරන්න: