පාසල් අධ්‍යාපනය හමාර කළ අය වැනි විදුලිසංදේශන, විද්‍යුත් ශිල්පය හෝ ඉලෙක්ට්‍රොනික විද්‍යාව වැනි ක්ෂේත්‍ර ආශ්‍රිතව සිය වෘත්තීය ජීවිතය ඇරඹීමට කැමැත්ත දක්වන අය සඳහා වන මූලික මට්ටමේ පාඨමාලාවකි. එපමණක්ද නොව, වෘත්තීය සුදුසුකමක් ලබා ගැනීමට කැමති ඕනෑම අයෙකු සඳහා මනාව ගැලපෙන පාඨමාලාවක් ලෙසද මෙය හඳුන්වා දිය හැක. මෙහිදී ප්‍රධාන වශයෙන්ම සිදු කෙරෙන්නේ සන්නිවේදන තාක්ෂණයන්හි මූලිකාංග පිළිබඳ අවබෝධයක් ලබා දීමයි.
ඇතුළත් වීමේ අවම සුදුසුකම:
අ.පො.ස. සාමාන්‍ය පෙළ හෝ ලන්ඩන් O/L සදහා පෙනී සිටීම.