Site Map

පෞද්ගලික

පෞද්ගලික

all you want

ශ්‍රී ලංකා ටෙලිකොම් දුරකතන සේවාවන් මෙගාලයින්,ෆය්බර් සහ 4G/LTE වශයෙන් ලබා ගත හැක. මේ අතරින් විශිෂ්ටතම හා අති විශ්වසනීය සේවාවක් සපයන රැහැන් දුරකතන සබඳතාවය වන්නේ මෙගාලයින් සහ ෆය්බර් වන අතර එමගින් ඔබට නොනවතින හඬ, බ්‍රෝඩ්බෑන්ඩ් සහ පියෝ ටීවී අත්දැකීම් තිළිණ කෙරේ. 4G/LTE මගින් හඬ, බ්‍රෝඩ්බෑන්ඩ් මගින් සබඳතා ලබා දෙනු ලබයි. මෙගාලයින්, ෆය්බර් සහ 4G/LTE යන සබඳතා මගින් අගය එකතු කළ සේවාවන් රැසක්ම ඔබ වෙත සැපයේ.

Megaline

Mega Line

නිරන්තර සබඳතාවයක් සහිත මෙගාලයින් රැහැන් සහිත සබඳතාවය එකම දුරකතනයක් ඇසුරින් සුපැහැදිලි හඬ පහසුකම් හා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවල සිට අන්තර්ක්‍රියාකාරී රූපවාහිනී (පියෝ ටීවී) දක්වා වන ඔබේ සියලුම සන්නිවේදන අවශ්‍යතා ඉටු කර දෙයි. දැන් ඔබේ මෙගාලයින් දුරකතනය සමගින් කල් තියා සක්‍රීය කරන ලද අගය එකතු කළ මීළඟ පරපුරේ සේවාවන් රැසක්ම ඉතා පහසුවෙන් ඔබේ අතැඟිලි අතරට ගෙන එයි.

CDMA

ඔබේ අවශ්‍යතාවය පරිදි 4G/LTE බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ ඳෙකක් යටතේ ලබා ගත හැක. හඬ+බ්‍රෝඩ්බෑන්ඩ් හෝ බ්‍රෝඩ්බෑන්ඩ් වශයෙන් එම පැකේජ ලබා ගත හැක.

Mega Line

ෆය්බර් සම්බන්ධතාවය ඔබේ අවශ්‍යතා අනුව පැකේජ තුනක් යටතේ ලබා ගත හැකි වන අතර එය හඬ+බ්‍රෝඩ්බෑන්ඞ්, බ්‍රෝඞ්බෑන්ඩ්+පියෝ ටීවී හෝ පියෝ ටීවී + හඬ වශයෙන් ලබා ගත හැක.

 
 
Scroll To Top