දිවයින පුරා 6000 කට අධික විශිෂ්ට සේවක බලකායකින් සන්නද්ධ ශ්රී ලංකාවේ ප්රමුඛතම විදුලිසංදේශන සමාගම ශ්රී ලංකා ටෙලිකොම් බව නොරහසකි. අප සමාගමේ ඉතාම වටිනා සම්පත ලෙස සලකනු ලබන්නේද සුදුසුකම්, නිපුණතා හා අත්දැකීම්වලින් පෝෂිත මෙම සේවක පිරිසයි.