Gold Winner winner

Site Map

පෞද්ගලික

පෞද්ගලික

all you want

  • බිල්පතේ ලිපිනය වෙනස් කිරීම
    Rs.125.00
  • - එකම පවුලේ ලඟම සාමාජිකයෙකුට
    Rs.500.00
  • - නව පාරිභෝගිකයෙකුට
    Rs.500.00
  • - දුරකථනය ඉවත් කිරීමට පෙර
    Rs.500.00
  • - දුරකථනය ඉවත් කිරීමෙන් පසුව
    Rs.2,000.00
  • Triple Play සිට Double Play Broadband වෙත
    Rs.3,000.00
  • Triple Play සිට Double Play PeoTV වෙත
    Rs.4,000.00
  • Triple Play සිට Single Play වෙත
    Rs.3,000.00
  • Double Play සිට Single Play වෙත
    Rs.3,000.00
  • Double Play PeoTV සිට Single Play වෙත
    Rs.3,000.00

සිටිලින්ක් පාරිභෝගිකයන්ට හිමි වන වට්ටම් සහිත පැකේජ මාරු කිරීමේ සැලැස්ම

සිටිලින්ක් දුරකථනයේ ආයුකාලය මත පදනම් වෙමින් වට්ටම් ගාස්තු යටතේ දැනට සිටින සිටිලින්ක් පාරිභෝගිකයන් හට තම තම පැකේජ අතර මාරු වීමට අවස්ථාව ඇත. දිගු කලක් තිස්සේ අප සමග රැඳී සිටින පාරිභෝගිකයින් සඳහා මෙම අවස්ථාව නොමිලේ හිමි වේ.

  •  
  • සිටිලින්ක් දුරකථනයේ ආයු කාලය
    1 වසරක් දක්වා
  • සිටිලින්ක් දුරකථනයේ ආයු කාලය
    වසර 1 සිට 3 දක්වා
  • සිටිලින්ක් දුරකථනයේ ආයු කාලය
    වසර 3 ට වැඩි
  • Mega Single
    (Telephone)

    රු.8,000.00

     

  • Mega Single
    (Telephone)

    රු.6,000.00

     

  • Mega Single
    (Telephone)

    රු.3,000.00

     

  • රු.3,000.00 Telephone
    + Broadband
    පාරිභෝගිකයා CPEසැපයිය යුතුයි Telephone
    + PeoTV
    රු.5,000.00

     

  • නොමිළයේ Telephone
    + Broadband
    පාරිභෝගිකයා CPEසැපයිය යුතුයි Telephone
    + PeoTV
    රු.5,000.00

     

  • නොමිළයේ Telephone
    + Broadband
    පාරිභෝගිකයා CPEසැපයිය යුතුයි Telephone
    + PeoTV
    රු.5,000.00

     

  • Mega Triple
    (Telephone + Broadband + PeoTV)

    රු.5,000.00

     

  • Mega Triple
    (Telephone + Broadband + PeoTV)

    රු.5,000.00

     

  • Mega Triple
    (Telephone + Broadband + PeoTV)

    රු.5,000.00

     

  • සටහන්
  • මොඩම් හා රවුටර් වැනි පාරිභෝගික පරිශ්‍ර උපකරණ පාරිභෝගිකයා විසින් සැපයිය යුතුයි.
  • ඉහත ගාස්තුවලට බදු ඇතුළත් නොවේ.
  • මෙම පැකේජ සඳහා වන බැඳීම් කාලය අවුරුදු 1 කි.
  • බෙදාහැරීම් ස්ථානයේ සිට මීටර් 500 ක් ඇතුළත ලබා දෙන නව මෙගාලයින් සබඳතාව සඳහා ඉහත ගාස්තු අදාළ වේ. සෑම අතිරේක මී. 100 ක් සඳහාම රු.2400.00 ක් අතිරේක ගාස්තුවක් අය කෙරේ.
  • නව සබඳතාවය ලබා දීම ඒ සඳහා අවශ්‍ය පවතීද යන කාරණය මත පදනම් වේ.

සවිස්තර බිල්පත් ප‍්‍රකාශනය

ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් සවිස්තර දුරකථන බිල්පත් නිකුත් කරනු ලැබෙන්නේ නෛතික පාරිභෝගිකයාගේ ඉල්ලීම මත පමණි.

මාසයකට ප‍්‍රකාශයනයක් සඳහා ගාස්තුව රු.100 කි.

මේ සඳහා, සපයා ඇති අයැදුම්පත පුරවා අදාළ ප‍්‍රාදේශීය විදුලිසංදේශ කාර්යාලයට හෝ ළඟම ඇති එස්.එල්.ටී. ටෙලිෂොප් හෝ වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුයි. පසුගිය මාසවලට අදාළ සවිස්තර බිල්පත් සඳහා වන ඉල්ලීම්, බිල්පත ඉල්ලා සිටිනු ලැබෙන මාසයේ සිට දින 60 ක් ඇතුළත අප වෙත ලැබෙන සේ සිදු කළ යුතුය. පසුගිය මාසවලට අදාළ බිල්පත් අදාළ, ලිපිනය වෙත තැපැල් මගින් යවනු ලැ‍බේ.

ඉහත ගාස්තු වලට බදු ඇතුළත් නොවේ.. සේවාවන් මිලදී ගන්නා අවස්ථාවේදී ඒවාට අදාළ බදු එකතු කරනු ලැබේ.

Scroll To Top