Gold Winner winner

Site Map

පෞද්ගලික

You are here

ෆය්බර් - නව සබඳතා ගාස්තු

all you want

ෆය්බර්  සම්බන්ධතාවය ඔබේ අවශ්‍යතා අනුව පැකේජ තුනක් යටතේ ලබා ගත හැකි වන අතර එය හඬ+බ්‍රෝඩ්බෑන්ඞ්, බ්‍රෝඞ්බෑන්ඩ්+පියෝ ටී.වී. හෝ පියෝ ටී.වී. සිට හඬූ බ්‍රෝඞ් බෑන්ඞ් පියෝ ටී.වී. වශයෙන් ලබා ගත හැක.

නව සබඳතා ගාස්තු

  • ලබා දෙන සේවා
  • ඇමතුම් සැලැස්ම
  • නොමිලේ ලබා දෙන සේවා
  • සබඳතා ගාස්තුව
  • දුරකතන + බ්‍රෝඞ්බෑන්ඞ්
    හෝ


    පියෝ ටීවී

  • හඩ + බ්‍රෝඞ්බෑන්ඞ්
    (උපාංග රහිතව)*

    රු.7,000.00

    හඩ + පියෝ ටීවී

    රු.11,000.00

ෆය්බර් සම්බන්ධතාවය

සඳහා කලින් ලියාපදිංචි වන්න

 

පාරිභෝගික පරිශ‍්‍රයට පිරිනැමෙන උපකරණ

  • සියළුම පැකේජවලට Wi-Fi පහසුකම සක්‍රීය කරන ලද FTTx රවුටර් සහ රැහැන් රහිත දුරකථනයක් ඇතුළත්ය.
  • අතිරේක හඬ සේවාවක් ඉල්ලා සිටිය හැකිය

බ්‍රෝඩ්බෑන්ඩ්

  • ඔබ කැමති පරිදි Web Family හෝ ඊට ඉහළ ඉහත පැකේජයක් තෝරාගත හැකිය.

පියෝ ටී.වී

  • ඔබ කැමති පරිදි පියෝ ටී.වී පැකේජයක් තෝරාගත හැකිය.

 

සටහන්

  • සෑම නව සම්බන්ධතාවයක් සඳහාම අවම වශයෙන් වසරක කාලයක් සඳහා ලියාපදිංචි විය යුතු වේ.
  • පොරොන්දු කාලය තුළ සේවාව කලින් අවසන් කරන්නේ නම් රු.5000.00 ක් අය කරනු ලැබේ.
  • ඉහත ගාස්තුවලට බදු ඇතුළත් නොවේ. සේවාව මිලදී ගන්නා අවස්ථාවේදී අදාළ බදු එකතු කරනු ලැබේ.
  • නව සම්බන්ධතා සඳහා වන අයැදුම්පත

  • නව සම්බන්ධතා සඳහා වන නියමයන් හා කොන්දේසි

  • සම්පාදිත ස්ථානය වෙනස් කිරීමේ අයැදුම්පත

  • සේවාව අවසන් කිරීමේ අයැදුම්පත

Scroll To Top