Site Map

පෞද්ගලික

පෞද්ගලික

You are here

Prestige කාඩ් පත

all you want

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලිසංදේශන සමාගම වන අපට ඔබ අප කෙරෙහි දක්වන පාක්ෂිකත්වය හා බැඳීම අතිශයින්ම වැදගත්ය. ඒ වෙනුවෙන් අපගේ කෘතඥතාවය පළ කරනු වස් SLT Prestige කාඩ් පත හඳුන්වා දෙන්නේ මහත් අභිමානයෙනි. මෙය අප හා බැඳී සිටින, අප කෙරෙහි සමීපභාවය දක්වන පාරිභෝගිකයින් උදෙසාම හඳුන්වා දෙන ලද විශේෂාංගයකි. එස් එල් ටී සේවාවක් ලබා ගැනීමේදී හෝ අපගේ සේවා මධ්‍යස්ථානයක් වෙත ගමන් කිරීමේදී මෙම කාඩ් රැගෙන යාමෙන් ප්‍රතිලාභ රැසක්ම ඔබ වෙත හිමි වේ. දිවයිනේ පුරෝගාමී බැංකු, රෝහල්, හෝටල්, අවන්හල් ආදිය සමග අත්වැල් බැඳ ගනිමින් අපි නිෂ්පාදන හා සේවා රැසක්ම වෙනුවෙන් සුවිශේෂී දීමනා හා ආකර්ෂණීය වට්ටම් ගණනාවක්ද ඔබ වෙනුවෙන් ලබා දෙන්නෙමු. සෞඛ්‍ය පහසුකම් පැකේජ, රන් ආභරණ මිලදී ගැනීම්, විලාසිතා ආශ්‍රිත අයිතම, විනෝදාත්මක ක්‍රියාකාරකම් ආදී සේවා රැසක්ම ඒ අතර වේ.

මේ සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?

පහත සඳහන් නිර්ණායක මත පදනම්ව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඔබව මේ සඳහා තෝරා ගනියි.

මෙමගින් ඔබ වෙත සැලසෙන ප්‍රතිලාභ

Prestige කාඩ් පත් හිමියන් හට ප්‍රතිලාභ හා සේවාවන් රැසක්ම හිමි වේ.

Scroll To Top