Gold Winner winner

Site Map

පෞද්ගලික

පෞද්ගලික

all you want

ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් චිත්‍රපට ශාලා අත්දැකීම ජනතාව වෙත තිළිණ කරමින් සුවිශේෂී SLT Filmhall සේවාව හඳුන්වා දෙනු ලැබූ බව ජාතික තොරතුරු හා විදුලිසංදේශන සේවා සැපයුම්කරුවා වශයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නිවේදනය කරන්නේ මහත් අභිමානයෙනි. මින් පෙර කිසිදා නොවූ විරූ පරිදි ඉහළම තත්ත්වයේ වීඩියෝ ස්ට්‍රීමිං, සංගීත පට භාගත කිරීම්, ඩිජිටල් ක්‍රීඩා ඇතුළු විනෝදාස්වාද අත්දැකීම් සම්භාරයක් විඳ ගැනීමට පාරිභෝගිකයාට මෙමගින් අවස්ථාව උදා වේ., https://sltfilmhall.slt.lk වෙත පිවිසෙන ඕනෑම අයෙකුට මේ සියල්ල අත්විඳිය හැකි වේ.

මෙම සේවාව ලබා ගත හැකි වනුයේ

  • Broadband
  • FTTx
  • 4G/LTE

ලබා ගත හැකි පැකේජ

පැකේජ

අඩංගු සේවා

මාසික ගාස්තු(රු.)

Box Office

අසීමිත චිත්‍රපට ස්ට්‍රීමිං පහසුකම්

199.00

Juke Box

අසීමිත සංගීත ස්ට්‍රීමිං පහසුකම්

149.00

Console

ක්‍රීඩා වෙත අසීමිත ප්‍රවේශයක්

130.00

Cineplex

අසීමිත සංගීත, වීඩියෝ හා ක්‍රීඩා

299.00

Rent a Movie

පැකේජ

Charge(Rs.)

Rent@75

75.00

Rent@99

99.00

භාගත කිරීම : පරිශීලක මාර්ගෝපදේශකය

Scroll To Top