Gold Winner winner

Site Map

පෞද්ගලික

පෞද්ගලික

all you want

පසුගෙවුම්

ඔබේ අවශ්‍යතා ඉටු කරනු පිණිස ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම dial up අන්තර්ජාල පැකේජ මාලාවක්ම ඔබ වෙත ලබා දෙයි.

Light User පැකේජය
Email Only
  • Student In box
  • මාසික ගාස්තුව
    රු.100.00
  • මසකට නොමිලේ හිමි වන පැය 
     
    අදාළ නොවේ
  • විද්‍යුත් තැපැල් ගිණුම් සංඛ්‍යාව
    01
  • අන්තර්ජාල ගිණුම් සංඛ්‍යාව
    අදාළ නොවේ
  • සටහන් කරුණාකර සටහන 02 හා සටහන 03 කියවන්න

  • Email Only
  • මාසික ගාස්තුව
    රු.200.00
  • මසකට නොමිලේ හිමි වන පැය
     
    අදාළ නොවේ
  • විද්‍යුත් තැපැල් ගිණුම් සංඛ්‍යාව
    01
  • අන්තර්ජාල ගිණුම් සංඛ්‍යාව
    අදාළ නොවේ
  • සටහන් කරුණාකර සටහන 01 කියවන්න

Email+Internet
  • Light Surfer
  • මාසික ගාස්තුව
    රු.250.00
  • මසකට නොමිලේ හිමි වන පැය
     
    පැය 15
  • විද්‍යුත් තැපැල් ගිණුම් සංඛ්‍යාව
    01
  • අන්තර්ජාල ගිණුම් සංඛ්‍යාව
    01
  • අදාළ නොවේ

  • Regular
  • මාසික ගාස්තුව
    රු.500.00
  • මසකට නොමිලේ හිමි වන පැය
     
    පැය 30
  • විද්‍යුත් තැපැල් ගිණුම් සංඛ්‍යාව
    02
  • අන්තර්ජාල ගිණුම් සංඛ්‍යාව
    01
  • සටහන් කරුණාකර සටහන 01 කියවන්න

  • Premium
  • මාසික ගාස්තුව
    රු.1000.00
  • මසකට නොමිලේ හිමි වන පැය
     
    පැය 150
  • විද්‍යුත් තැපැල් ගිණුම් සංඛ්‍යාව
    03
  • අන්තර්ජාල ගිණුම් සංඛ්‍යාව
    01
  • සටහන් කරුණාකර සටහන 01 කියවන්න

මාසයක් සඳහා නොමිලේ හිමි වන පැය ගණන ඉක්මවා ඇත්නම් විනාඩියකට රුපියල් 30 ක අමතර ගාස්තුවක් අය කරනු ලැබේ.

Heavy User පැකේජය

  • Business Basic
  • මාසික ගාස්තුව
    රු.2500.00
  • මසකට නොමිලේ හිමි වන පැය ගණන

     
    පැය 250
  • විද්‍යුත් තැපැල් ගිණුම් සංඛ්‍යාව

    05
  • අන්තර්ජාල ගිණුම් සංඛ්‍යාව

    05
  • නොමිලේ හිමි වන වෙබ් අවකාශය

    මෙගාබයිට් 01
  • සටහන්

    අදාළ නොවේ.

  • Business Plus
  • මාසික ගාස්තුව
    රු.4000.00
  • මසකට නොමිලේ හිමි වන පැය ගණන

     
    පැය 350
  • විද්‍යුත් තැපැල් ගිණුම් සංඛ්‍යාව
    20
  • අන්තර්ජාල ගිණුම් සංඛ්‍යාව
    20
  • නොමිලේ හිමි වන වෙබ් අවකාශය
    මෙගාබයිට් 02
  • සටහන් අදාළ නොවේ

මාසයක් සඳහා නොමිලේ හිමි වන පැය ගණන ඉක්මවා ඇත්නම් විනාඩියකට රුපියල් 30 ක අමතර ගාස්තුවක් අය කරනු ලැබේ.

Networking පැකේජය
  • ISDN Network Account
  • මාසික ගාස්තුව
    රු.6000.00
  • මසකට නොමිලේ හිමි වන පැය ගණන
     
    පැය 150
  • අන්තර්ජාල ගිණුම් සංඛ්‍යාව
    05
  • සටහන් අදාළ නොවේ

  • PSTN Network Account
  • මාසික ගාස්තුව
    රු.4000.00
  • මසකට නොමිලේ හිමි වන පැය ගණන
     
    පැය 250
  • අන්තර්ජාල ගිණුම් සංඛ්‍යාව
    20
  • සටහන් අදාළ නොවේ

මාසයක් සඳහා නොමිලේ හිමි වන පැය ගණන ඉක්මවා ඇත්නම් විනාඩියකට රුපියල් 30 ක අමතර ගාස්තුවක් අය කරනු ලැබේ.

Notes

  • සටහන 01 : පහත වගුවෙහි දැක්වෙන පරිදි විකල්ප ස්ථාපන ගාස්තුවක් අය කරනු ලැබේ.
    • ISDN පමණක් - රු. 2000.00
    • අන්තර්ජාල පමණක් - රු. 1000.00
    • ISDN  සහ අන්තර්ජාල - රු. 2000.00
  • සටහන 02:පාසල්/ආයතනයේ විදුහල්පති/ප්‍රධානියා විසින් අයැදුම්පත් සහතික කරනු ලැබිය යුතුය.
  • සටහන 03:‍හි ධාරිතාවය - මෙගාබයිට් 10.  addbox@sltnet.lk  වෙත විද්‍යුත් තැපැල් පණිවුඩයක් මගින් සිදු කෙරෙන ඉල්ලීමකට අනුව මෙය ඉහළ නැංවිය හැක (මෙගාබයිට් 5 කට රුපියල් 50 බැගින් අය වේ).
ක්ෂේත්‍ර චාරිකා සඳහා ගාස්තු
  • පාරිභෝගික පරිශ්‍රය වෙත ඇති දුර (කිලෝමීටර වලින්)
  • Dial-up අන්තර්ජාල/විද්‍යුත් තැපැල් දෝෂ
ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා ගාස්තුව
  • 20 ට අඩු
  • 300.00
  • 20-50
  • 300.00
  • 50 ට වැඩි
  • 1000.00
Scroll To Top