Gold Winner winner

Site Map

පෞද්ගලික

You are here

ෆය්බර් (FTTx) - පැකේජ

all you want

ශ්‍රී ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් ධාරිතාව තවදුරටත් ව්‍යාප්ත කිරීම තුළින් දිවයින පුරා අන්තර්ජාල භාවිතය විප්ලවීය වෙනසකට බඳුන් කළ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 100 Mbps තරම් වේගයකින් යුත් FTTx තාක්ෂණය හඳුන්වා දුන්නේ මහත් ආඩම්බරයෙනි. බ්‍රෝඩ්බෑන්ඩ් පරිශීලකයින්ගේ අත්දැකීම් වඩාත් පුළුල් කරමින් දැන් යළිත් වරක් නව වැඩිදියුණු කිරීම් රැසක්ම මීට එකතු කර තිබේ.

Family
ඔබට ඇවැසි සෑම දෙයම අන්තර්ජාලයෙහි සොයා යන්න

එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවට අයත් FTTx තාක්ෂණය මත පදනම් වූ පැකේජ තෝරා ගන්නා විට ඔබේ පවුලේ සෑම අයෙකුම වෙනුවෙන් යමක් ලැබෙනු ඇත. 100 Mbps දක්වා වෙගයකින් යුත් ස්ථාවර, නොනවතින, අධිවේගී අන්තර්ජාල සබඳතා සමගින් දැන් ඔබට එකිනෙකා සමග ළං වී සිටීමටත්, තොරතුරු සොයමින් සැරිසරන්නටත්, අන්තර්ජාලයේ සාප්පු සවාරි යාමටත්, විනෝදාස්වාදාත්මක අත්දැකීම් විඳගන්නටත්, මේ සෑම දෙයම සිදු කරන අතරම වුව ඔබේ පවුල වෙනුවෙන් කාලය ඉතිරි කර ගන්නටත් හැකිය.

  • Web Family Plus
  • මාසික ගාස්තුව
    Rs.1490.00
  • Download කිරීම්වලට අදාළ බෑන්ඩ්විත් පරාසය
     
    100 Mbps
    Max
  • Upload කිරීම්වලට අදාළ බෑන්ඩ්විත් පරාසය
     
    Up to
    50 Mbps
  • මාසික භාවිතය(GB)
     
     
    30
    අප්ලෝඞ් (කාර්යබහුල සහ කාර්යබහුල නොවන), ඞවුන්ලෝඩ්(කාර්යබහුල සහ කාර්යබහුල නොවන), (කාර්යබහුල වේලාවන්වල උපරිම ඞවුන්ලෝඩ් ධාරිතාව)
  • මාසිකව නොමිලේ භාවිත කළ හැකි අමතර දත්ත ධාරිතාව(GB)
     
    30
    අප්ලෝඞ් (කාර්යබහුල සහ කාර්යබහුල නොවන), ඞවුන්ලෝඩ් (කාර්යබහුල නොවන)
  • සමස්ථ මාසික භාවිතය(GB)
     
    60
  • ඉල්ලුම මත භාවිතය

    කාර්යබහුල වේලාවන්හිදී භාගත කළ හැකි උපරිම ධාරිතා සීමාව හෝ සමස්ථ ධාරිතා සීමාව ඉක්මවූ පසු භාගත හා උඩුගත වේගය 64 Kbps දක්වා පහත බැසීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවලදී කලින් තිබූ වේගයෙන්ම අමතර ධාරිතා සීමාවක් ඉල්ලා සිටිය හැක - සටහන 2 බලන්න.

  • Web Family Xtra
  • මාසික ගාස්තුව
    Rs.2690.00
  • Download කිරීම්වලට අදාළ බෑන්ඩ්විත් පරාසය
     
    100 Mbps
    Max
  • Upload කිරීම්වලට අදාළ බෑන්ඩ්විත් පරාසය
     
    Up to
    50 Mbps
  • මාසික භාවිතය(GB)
     
     
    50
    අප්ලෝඞ් (කාර්යබහුල සහ කාර්යබහුල නොවන), ඞවුන්ලෝඩ්(කාර්යබහුල සහ කාර්යබහුල නොවන), (කාර්යබහුල වේලාවන්වල උපරිම ඞවුන්ලෝඩ් ධාරිතාව)
  • මාසිකව නොමිලේ භාවිත කළ හැකි අමතර දත්ත ධාරිතාව(GB)
     
    50
    අප්ලෝඞ් (කාර්යබහුල සහ කාර්යබහුල නොවන), ඞවුන්ලෝඩ් (කාර්යබහුල නොවන)
  • සමස්ථ මාසික භාවිතය(GB)
     
    100
  • ඉල්ලුම මත භාවිතය

    කාර්යබහුල වේලාවන්හිදී භාගත කළ හැකි උපරිම ධාරිතා සීමාව හෝ සමස්ථ ධාරිතා සීමාව ඉක්මවූ පසු භාගත හා උඩුගත වේගය 64 Kbps දක්වා පහත බැසීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවලදී කලින් තිබූ වේගයෙන්ම අමතර ධාරිතා සීමාවක් ඉල්ලා සිටිය හැක - සටහන 2 බලන්න.

අමතර ගිගාබයිට් ප්‍රමාණයක් ලබා ගැනීමේ විකල්ප

අවශ්‍ය අමතර ගිගාබයිට් ප්‍රමාණය

ගාස්තුව
1 GB රු.250
2 GBරු.500
 5 GBරු.750
5 GB ට වැඩි1 GB එකක් රු. 150.00 බැගින්
  • සටහන්
  • සටහන 2 - වේගය පහත බැසීම වැළැක්වීම සඳහා අතිරේක ධාරිතාවක් ඉල්ලා සිටීමට පාරිභෝගිකයාට හැක. අමතර භාවිත කිරීම් වෙනුවෙන් ගිගාබයිට් 1 කට රු. 250 බැගින් අය කෙරේ.
  • භාගත කිරීම් සඳහා වන කාර්යබහුල නොවන වේලාව වන්නේ පැය 00.00 සිට පැය 08.00 අතර කාලයයි.
  • උපාංග වින්‍යාසගත (configure) කිරීමේදී සහාය වීම සඳහා ගාස්තුව රු. 500 කි (ඔබේ කැමැත්ත මත).
  • උපරිම ඩවුන්ලෝඩ් වේගයෙන් අවම වශයෙන් 40%ක ගුණාත්මකභාවයකින් යුතු සේවාවක් පවත්වා ගනු ලැබේ.
  • ඉහත ගාස්තු සඳහා රජයේ අනුමත බදු ඇතුළත් නොවන අතර සේවාවන් මිලදී ගැනීමේදී බදු එකතු කෙරේ.
Scroll To Top