Site Map

පෞද්ගලික

ව්‍යාපාරික

You are here

සුළු හා මධ්‍යම ව්‍යවසාය

all you want

ශ්‍රී ලංකා ටෙලිකොම් බුද්ධිමය සේවාවන්හි ඉලක්කය වන්නේ ගෝලීය ව්‍යාපාරික කරළිය තුළ සාර්ථකත්වය කරා ළඟා වීම සඳහා පුළුල් පරාසයක් පුරා දිවෙන තොරතුරු සන්නිවේදන තාක්ෂණ විසඳුම්වලින් දේශීය ව්‍යාපාර සන්නද්ධ කිරීමයි. වේගවත්භාවය, සබැඳුම හා සුරක්ෂිතතාව සෑම ව්‍යාපාරයක් සඳහාම අවශ්‍ය මූලික සාධක වන අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් පුළුල් සේවා පරාසය මැනවින් සකස් වී ඇත්තේ එම අවශ්‍යතාද ඉක්මවා යන පරිදි සේවා සම්පාදනය කිරීම වෙනුවෙනි. විවිධ ව්‍යාපාරයන් ප්‍රබල ලෙස එක්තැන් වීම, ඉහළ නංවන ලද විශ්වසනීයත්වය, නම්‍යශීලීත්වය, සකසුරුවම්දායී ක්‍රියාකාරීත්වය ආදී ගතිලක්ෂණ ඇසුරින් වේගවත් ප්‍රගමනයක් කරා යාමට අපගේ අති පුළුල් සේවා ජාලය උපකාරී වනු නොඅනුමානයි.

Akaza Cloud Service

Channels

අපගේ SME සේවා විශේෂයෙන්ම සැලසුම් කර ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ට ආවේණික අවශ්‍යතා සැලකිල්ලට ගනිමිනි. හඬ, ජාලකරණ, දත්ත හොස්ටිං හා පාලිත සේවා ආදිය ඒ අතර ඇතුළත් වේ. අප විසිනු සැපයෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායික සේවාවන්ටම ආවේණික කැපී පෙනෙන ගතිලක්ෂණ කිහිපයක් ලෙස ප්‍රබල සේවා ඒකාබද්ධතාව (convergence), වැඩිදියුණු වූ විශ්වසනීයත්වය, ඉහළ නගින සේවා අවශ්‍යතාවන්ට ඔබින ලෙස පහසුවෙන් වර්ධනය වීමේ හැකියාව, නම්‍යශීලීත්වය හා ගෙවන මුදලට වඩා වටින ආකාරයට සේවා සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම ආදිය සඳහන් කළ හැක.

Scroll To Top