අපගේ SME සේවා විශේෂයෙන්ම සැලසුම් කර ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ට ආවේණික අවශ්‍යතා සැලකිල්ලට ගනිමිනි. හඬ, ජාලකරණ, දත්ත හොස්ටිං හා පාලිත සේවා ආදිය ඒ අතර ඇතුළත් වේ. අප විසිනු සැපයෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායික සේවාවන්ටම ආවේණික කැපී පෙනෙන ගතිලක්ෂණ කිහිපයක් ලෙස ප්‍රබල සේවා ඒකාබද්ධතාව (convergence), වැඩිදියුණු වූ විශ්වසනීයත්වය, ඉහළ නගින සේවා අවශ්‍යතාවන්ට ඔබින ලෙස පහසුවෙන් වර්ධනය වීමේ හැකියාව, නම්‍යශීලීත්වය හා ගෙවන මුදලට වඩා වටින ආකාරයට සේවා සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම ආදිය සඳහන් කළ හැක.