Site Map

පෞද්ගලික

ව්‍යාපාරික

You are here

පාලිත සේවා (Managed Services)

all you want

අපගේ ව්‍යවසායික පාරිභෝගිකයින් ඉලක්ක කරගෙන සකසා ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් පාලිත සේවා හෙවත් SLT Managed Services සමගින් ඒකාබද්ධ කරන ලද දත්ත, හඬ හා වීඩියෝ පහසුකම් රැසක් ලබා දෙයි. මෙම සේවාව සමගින් ඔබේ සමස්ථ සන්නිවේදන ව්‍යුහයම මෙහෙයවීම අප වෙත පවරා, අප ඔබේ යටිතලපහසුකම් ව්‍යුහය කළමනාකරණය කරන අතරතුරේ ව්‍යාපාරයට අදාළ මූලික අංශ වෙත නිදහසේ අවධානය යොමු කිරීමට අවස්ථාවක් ඔබට ලැබේ.

ප්‍රතිලාභ
  • සම්මන්ත්‍රණ විසඳුම්
  • සන්නිවේදන යටතලපහසුකම් සේවා
සම්මන්ත්‍රණ විසඳුම්
QuickMeet

දුරකතනය හරහා සම්මන්ත්‍රණ පැවැත්වීමට අවස්ථාවක් "QuickMeet" ශ්‍රව්‍ය සම්මන්ත්‍රණ පහසුකම ඔබ වෙත ලබා දේ. මෙහිදී භාවිත කෙරෙන දුරකතනය ඕනෑම දුරකතන ජාලයකට අයත් එකක් වීම ගැටළුවක් නොවේ. එසේම, සහභාගී වන අය සිටින ස්ථානය කුමක් වුවද මෙම සේවාව සාර්ථකව ලබා ගත හැක. කෙසේවෙතත්, මෙම සේවාව ලබා ගැනීම සඳහා පාරිභෝගිකයින් QuickMeet conferencing Voice Bridge වෙත සම්බන්ධ වීම අවශ්‍යය.

පැකේජ විස්තර

  • Plus Five
  • මාසික ගාස්තුව
    Rs.500.00
  • සහභාගී වන්නන් සංඛ්‍යාව
    5 දක්වා
  • Plus Ten
  • මාසික ගාස්තුව
    Rs.900.00
  • සහභාගී වන්නන්
    සංඛ්‍යාව 10 දක්වා
  • Plus Twenty
  • මාසික ගාස්තුව
    Rs.1,500.00
  • සහභාගී වන්නන්
    සංඛ්‍යාව 20 දක්වා
  • Twenty Plus
  • මාසික ගාස්තුව
    Rs.1500+.00
  • සහභාගී වන්නන්
    20ට
 

*1500 + (n-20)*50 සහභාගී වන්නන් සංඛ්‍යාව n යනුවෙන් දැක්වේ.

අගය එකතු කළ සේවා

Teleconference ඇමතුම් තැටිගත කිරීමේ සේවාව (පාරිභෝගික කැමැත්ත මත)

  • එක් වරක් පමණක් අය වන සබඳතා ගාස්තුව - රු. 250
  • සෑම 1GB ක ඉඩක් සඳහාම අය වන මාසික ගාස්තුව - රු. 250
  • එක් ගිණුමක් සඳහා ලබා දෙන්නේ 5GB ක් දක්වා පමණි .

තැටිගත කරන ලද QuickMeet සම්මන්ත්‍රණ ඇමතුම් නැවත ලබා ගත හැකි ලිපිනය :www.qma.sltidc.lk

පැකේජ අතර මාරු වීමේ ගාස්තු

Now

After

Plus Five

Plus Ten

Plus Twenty

Twenty Plus

Plus Five

NA

500

500

500

Plus Ten

500

NA

500

500

Plus Twenty

500

500

NA

500

Twenty Plus

500

500

500

NA

  • සේවාවට අදාළ විස්තර
  • එක් පාරිභෝගිකයෙකුට එක් මසක් තුළදී පැකේජ අතර මාරු විය හැකි උපරිම වාර ගණන හතරකි.
  • සිය වෙබ් ගිණුමේ ශ්‍රව්‍ය සම්මන්ත්‍රණ ගොනු ගබඩා කර තැබීමට වැය වන ගබඩා ධරිතාව පාරිභෝගිකයා විසින් කළමනාකරණය කරගත යුතු වේ.
  • ගබඩා කරන ලද ශ්‍රව්‍ය ගොනු භාගත කළ හැක්කේ / ඒවාට සවන්දිය හැක්කේ දින 1 කට පසුවය.
  • වෙබ් ධාරිතා අවකාශයෙන් 70%ක්ම භාවිත කර ඇති විට පාරිභෝගිකයා වෙත අවධාන පණිවුඩයක් (alert message) යවනු ලැබේ.
  • දෝෂ පිළිබඳව දැනුම් දිය හැකි දුරකතන අංකය - (011) 2451451
  • සටහන්
  • ඇමතුම් ගාස්තු - සම්මත ගාස්තුවලට අනුව
  • පාරිභෝගිකයා ඉල්ලා සිටින විට මෙන්ම කල්තබා සැලසුම් කර තැබිය හැකි ශ්‍රව්‍ය සම්මන්ත්‍රණ පහසුකම්ද සපයනු ලැබේ.
  • ඉහත ගාස්තුවලට බදු ඇතුළත් නොවේ. සේවා ලබා ගන්නා අවස්ථාවේදී අදාල බදු අය කෙරේ.
 

 

 

Scroll To Top